සිංහල ෆොන්ට් ඇඩ් කිරීම


ගොඩක් අය දන්නේ නැති එකක් තමයි සිංහල එඩිටෝර් ඇප්
එකට අපි ළග තියෙන අළුත් ෆොන්ට් වර්ග ඇඩ් කර ගන්නේ
කොහෙද කියලා.
මේක ඉතාමත් සරල දෙයක්. ඒ සදහා පහත පියවර අනුගමනය
කරන්න

1 - මුලින්ම sinhala font කියලා google වල search කරලා හොද සිංහල ෆොන්ට් ටිකක් ඩව්ලෝඩ් කරගන්න

2 - ඊලගට ඩව්ලෝඩ් කරපු ෆොන්ට් ටික කොපි කරගෙන my  files > Device storage යන්න

3 - device storage එකේ webinsert ෆයිල් එකේ my fonts කියන ෆයිල් එකට ඔයා කොපි කරගෙන ආපු ෆොන්ට් ටික පෙස්ට් කරගන්න

දැන් වැඩේ ගොඩ ඇප් එකට ගිහින් බලන්න ෆොන්ට් ටික ඇඩ් වෙලා ඇති.


ඇඩ් කරපු ෆොන්ට් එකකින් ටයිප් කරනවනම් this is a sinhala font තෝරන්න

තේරුනේ නැත්නම් අහන්න