ෆෝන් එකෙන් අයට පෝස්ට් එඩිට් කරන අයට තියෙන ගැටලුවක් තමයි (picsart, add text ඇප් භාවිත කරන අයට) සමහර සිංහල අකුරුවල ස්පිලි පාපිලි හරියට ටයිප් වෙන්නේ නැති එක
උදාහරණයක් විදියට (රූපය බලන්න)
අන්න ඒ ප්රශ්නයට විසදුමක් ලෙස ගෙනාව පුංචි ඇප් එකක් 3mb විතර ඇති.
හැබැයි මේකේ ප්රයෝජනය නම් කියලා නිම කරන්න බෑ..google play store එකේ unicodepad කියන ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න (පහල රූපයේ තියෙන ඇප් එක
දැන් මේ ඇප් එකට එක පැහැදිලි ෆොන්ට් එකක් (fm basuru, fm samantha වගේ) ඇඩ් කරන්න ඕන
ෆොන්ට් ළග නැති අය පහල ලින්ක් එකෙන් සමන්ත ෆොන්ට් එක ගන්න
<<downlord සමන්ත ෆොන්ට්>>
පහල රූප වල දැක්වෙන විදියට ඩව්න්ලෝඩ් කරපු ෆොන්ට් එක ඇප් එකට ඇඩ් කරගන්න
(open unicodepad >> font >> select >> storage/sd card >> downlord>> fmsamantha.ttf)
ෆොන්ට් එක ඇඩ් උනාට පස්සේ ඇප් එක දිස් වෙන්නේ මෙහෙම
දැන් තියෙන්නේ හිතේ හැටියට ටයිප් කරන්න.
ටයිප් කරන්න පුළුවන් අකුරු ටික ඔයාගේ කීබෝඩ් එකෙන් ටයිප් කරලා, ටයිප් කරන්න අමාරු අකුරු ඇප් එකෙන් තෝරගන්න.
ටයිප් කරපු අකුරු picsart, add text ,sinhala photo editor වලට පේස්ට් කරන්න පුළුවන්
තේරුණේ නැති දෙයක් තියේනම් කමෙන්ට් එකක් දාන්න.. නැතත් දාන්න
ඔයාලට දැන් කමෙන්ට් කරන්න gmail වලට ලොග් වෙන්න ඕන නෑ facebook එකව්න්ට් එකෙන් පුළුවන් ඒ හින්දා කමෙන්ට් එකක් දාලම යන්න