අද ඔයාලට දෙන්න යන්නේ පෝස්ට් හදන්න
පුළුවන් සුපිරි ඇප් එකක්
දෙන්න දෙයක් නෑ මේ ඇප් එක play store වල
තියෙනවා
play store වලට ගිහින් පහළ 1 - රූපයේ
තියෙන add thxt on photo ඇප් එක ඩව්ලෝඩ්
කරගන්න
පුළුවන් සුපිරි ඇප් එකක්
දෙන්න දෙයක් නෑ මේ ඇප් එක play store වල
තියෙනවා
play store වලට ගිහින් පහළ 1 - රූපයේ
තියෙන add thxt on photo ඇප් එක ඩව්ලෝඩ්
කරගන්න
ඉළගට පහළ ලින්ක් එකෙන් ගිහින් හොද සිංහල ෆොන්ට් ටිකක් ඩව්ලෝඩ් කරගන්න
ඩව්ලෝඩ් කරගත්ත ෆොන්ට් ටික කොපි කරගෙන රූපයේ පරිදි(2,3) addtext > fonts ෆයිල් එකට කොපි කරගන්න
දැන් ඇප් එක ඕපන් කරගන්න. අංඛ 4 රූපයේ පරිදි custom ක්ලික් කරන්න
දැන් ඔබේ ෆොන්ට් ටික 4 රූපයේ පරිදි දිස්වේ.
දැන් වැඩේ සාර්ථකයි. පෝස්ට් එකක් හදලා බලන්නකෝ..
★ හැබැයි මේකේ ටයිප් කරන්න වෙන්නේ පරිඝනකයේ විදියට ඒකටත් විසදුමක් ළගදිම ගේනවා.
පෝස්ට් එක හොදනම්comment එකකුත් දාගෙන යන්න